සාෂා | Remidiyas

එකමත් එක රටක හිටපු
නා නා ප්‍රකාර මිනිස්සුන්ගෙන් පටන් ගත්තු
හුඟාක් කතන්දර,
සතුටින් හුඟාක් කාලයක් ජීවත් වුණා කියලා
ඉවරකරපු පොඩි කාලෙට
සදා කාලිකව සාප නොකළත්
ඉන් එහා දෙයක්
හිතන්න ඕනේ කියලා
හදිස්සියෙම හිතුණු සංකල්පය
ලියවිල්ලක් බවට පත් වුණා.


මම සාෂා ....
එතනින් එහාට
මම කවුද ?
මොකද කරන්නෙ?
මගෙ අරමුණ කුමක්ද?
කියලා හොයන්න වෙහෙසෙන්න එපා.
මම ගැහැණු ළමයෙක්.
ඒ ඇති...!...